ආයතනයේ කිහිප දෙනෙකුට පමණක් හිමිවන
General Team Leader – Special Achievement Award ![]()
ලබාගැනීමට හැකිවීම මට විශාල ගෞරවයක්.
මේ ජයග්රහණය මගේ තනි උත්සාහයක ප්රතිඵලයක් නොවේ. මා කෙරෙහි විශ්වාසය තැබූ සියලුම පාරිභෝගිකයන්ටත්, මා සමඟ කැපවීමෙන් කටයුතු කළ මගේ කණ්ඩායමටත්, නිරන්තරයෙන් මඟපෙන්වූ කළමනාකාරීත්වයටත් මගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි. ![]()
මේ සම්මානය අවසානයක් නොවෙයි තවත් විශාල ජයග්රහණ කරා යන ගමනේ නව ආරම්භයක්. ![]()
Together, we achieve more!
Thusitha Kumara
Financial Advisor | Award Winning Leader
