“Family is everything. Protect it.”

NEWS & ACTIVITY
September 10, 2026• Mahabage

"Family is everything. Protect it."

ඔබේ ආදරණීයයන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් හොඳම තීරණය අදම ගන්න! 🛡️

“Family is everything. Protect it.” 💙

Sri Lanka Insurance වෙතින් හඳුන්වා දෙන “දිවි තිළිණ” (Divi Thilina) ජීවිත රක්ෂණ සැලසුම හරහා නිරෝගී ජීවිතයක් සහ සුරක්ෂිත අනාගතයක් සඳහා සම්පූර්ණ ආරක්ෂාව ඔබේ පවුලටත් ලබා දෙන්න.

✅හැම අවුරුද්දකම නැවත නැවත අලුත් වන මිලියන 2.5ක සෞඛ්‍ය ආවරණය සමඟින්,

✅මිලියන 3ක අසාධ්‍ය රෝග ආවරණයත්,

✅රෝහල් ගතවන එක් දිනකට රුපියල් 10000ක ප්‍රතිලාභයත්,

✅ රක්ෂණ කාලය අවසානයේ 10,800,000 ක මුදලකුත් ඔබට හිමිවේ.

ඔබට තියෙන්නේ වාරිකය නිසි පරිදි ගෙවාගන යාම පමණයි. ✨

ඔබේ පවුලේ අවශ්‍යතාවයට සරිලන පරිදි මෙම රක්ෂණාවරණය සකසා ගැනීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න:

Share:
Scroll to Top