NEWS & ACTIVITY
"Family is everything. Protect it."
ඔබේ ආදරණීයයන්ගේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් හොඳම තීරණය අදම ගන්න! ![]()
“Family is everything. Protect it.” ![]()
Sri Lanka Insurance වෙතින් හඳුන්වා දෙන “දිවි තිළිණ” (Divi Thilina) ජීවිත රක්ෂණ සැලසුම හරහා නිරෝගී ජීවිතයක් සහ සුරක්ෂිත අනාගතයක් සඳහා සම්පූර්ණ ආරක්ෂාව ඔබේ පවුලටත් ලබා දෙන්න.
හැම අවුරුද්දකම නැවත නැවත අලුත් වන මිලියන 2.5ක සෞඛ්‍ය ආවරණය සමඟින්,
මිලියන 3ක අසාධ්‍ය රෝග ආවරණයත්,
රෝහල් ගතවන එක් දිනකට රුපියල් 10000ක ප්‍රතිලාභයත්,
රක්ෂණ කාලය අවසානයේ 10,800,000 ක මුදලකුත් ඔබට හිමිවේ.
ඔබට තියෙන්නේ වාරිකය නිසි පරිදි ගෙවාගන යාම පමණයි. ![]()
ඔබේ පවුලේ අවශ්‍යතාවයට සරිලන පරිදි මෙම රක්ෂණාවරණය සකසා ගැනීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න:

